අද (01) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු සුවය ලබා තිබේ.
ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතයින් 157 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව දැනට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන ආසාධිතයින් සංඛ්‍යාව 501 ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේය.



