අද (02) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු සුුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.
ඒ අනුව පූර්ණ සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 172ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින වෛරස් ආසාදිතයින් ගණන 511ක් දක්වා අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යශය නිවේදනය කළේය.



