කොළඹින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 160ක්

Share

කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 160ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

 

කොළඹ දිස්ත්‍රික්කයට අමතරව අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 65 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 දෙනෙකු සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41 දෙනෙකු හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

Read more

Local News