අද (16) සවස පස්වරු 6.15 වන විටත් කොරෝනා ආසාදිත නව රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 690ක් වෙයි.
මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 172කි.



