නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පළමු කොරෝනා ආසාදිතයා හමුවෙයි

Share

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පළමු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයා ඊයේ වාර්තා වී තිබේ.

 

හඟුරන්කෙත දිග්ගල්පොත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්ත සෙබළෙකි.

ඔහු ආශ්‍රය කළ පුද්ගලයින් තිස් දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකෙරුණු බව සඳහන්.

Read more

Local News