කෑගල්ලේ නාවික සෙබළෙකුටත් කොවිඩ් නයින්ටීන්

Share

කෑගල්ල, හෙටිට්පොල වතුර ප්‍රදේශයේ පදිංචි වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්ත සෙබලෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

 

අනතුරුව ඔහුගේ පවුලේ එකොලොස් දෙනෙකු නිරෝධායනය සඳහා ගාල්ල පොලිස් අභ්‍යාස විද්‍යාලය වෙත රැගෙන යනු ලැබුවේය.

මේ වන විට කොවිඩ් නයින්ටීන් අසාධිතයින් 690 ක් වාර්තා වී ඇත.

Read more

Local News