මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 700ක් දක්වා ඉහළට

Share

අද(02) රාත්‍රි 10.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 700ක් දක්වා ඉහළ ‍ගොස් ඇත.

මේ වනවිට සුවය ලැබු සමස්ත කොරෝනා ‍ආසාදිතයින් ගණන 172 ක්.

Read more

Local News