ගත වු පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා මරණ 83ක්

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් ඉන්දියාවේ දිනක් තුළ සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ වාර්තා වී තිබේ.

 

ඒ අනුව ඊයේ (02) දිනයේ මරණ 83ක් සිදුව ඇති අතර වෛරසය හේතුවෙන් එරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 1301ක් දක්වා ඉහල ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Read more

Local News