අද (04) සවස 6.15 වන විට කොරෝනා වෛරසය ආසාදිත නව එක් රෝගීයෙකු පමණක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සෙවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 719ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 184කි.



