කොරෝනා ආසාදනයෙන් මියගිය කාන්තාවගේ අවසන් කටයුතු සිදු කෙරේ

Share

කොවිඩ් නයින්ටීන් වැළදීමෙන් අද (04) දින මියගිය කාන්තාවගේ අවසන් කටයුතු කොටිකාවත්ත සුසාන භූමියේදී මීට ටික වේලාවකට පෙර සිදුකෙරුණි.

‍

වයස අවුරුදු 72 ක් වූ අදාළ කාන්තාව මියගියේ හෝමාගම රෝහලේ ප්‍රකාර ලබමින් සිටියදීයි.

Read more

Local News