මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 751ක් දක්වා ඉහළට

Share

ඊයේ (04) රාත්‍රී 11.20 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 19 දෙනෙක් වාර්තා වී තිබේ.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 751 ක් දක්වා වැඩි විය.

මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 194 ක්.

කෙසේ වෙතත් මේ වන විට පුද්ගලයින් 549 ක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

කොවිඩි නයින්ටීන් ආසාදනය වීමෙන් මෙරට සිදු වූ අට වැනි මරණය ඊයේ සවස වාර්තා විය.

Read more

Local News