ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 31 ක් නාවික සෙබළුන්

Share

ඊයේ (04) දිනය තුළ පමණක් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් තිස් තුන් දෙනෙකු හඳුනා ගැණුනි.

 

එම ආසාදිතයින්ගෙන් 31 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් වන බවත් සෙසු පුද්ගල‍යින් දෙදෙනා ඔවුන්ගේ සමීපතමයින් වන බව යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ වන විට මෙරටින් වෛරස ආසාදිතයින් 751 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

Read more

Local News