රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයින් 29ක් නිරෝධායනයට යොමු කෙරේ

Share

රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයින් 29 ක පිරිසක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට පියවර ගෙන තිබේ.

 

නිවාස නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු හට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව එම පුද්ගලයා සමීපව ඇසුරු කළ 29 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට පියවර ගත් බව සඳහන්.

Read more

Local News