මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 760ක් දක්වා ඉහළට

Share

අද (05) සවස 6.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙක් වාර්තා වී තිබේ.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 760 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 197 ක්.

Read more

Local News