සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 213ක් දක්වා ඉහළ යයි

Share

අද (05) සවස 6.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 213 ක් වෙයි.

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 760 ක්.

කෙසේ වෙතත් මේ වන විට පුද්ගලයින් 538 ක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

Read more

Local News