කොරෝනා ආසාදිතයින් ගණන 765ක් දක්වා ඉහළට

Share

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇත.

 

ඒ අනුව මෙරට සමස්ථ කොර‌ෝනා ආසාදිතයින් ගණන 765ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 213 ක් .

කෙසේ වෙතත් මේ වන විට පුද්ගලයින් 540 ක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

Read more

Local News