මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 771ක් වෙයි

Share

තවත් කොරෝනා ආසාදිතයින් හයදෙනෙක් ඊයේ (05) 11.30 වන විට වාර්තා වී තිබේ.

 

ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 771 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 213 ක්.

කෙසේ වෙතත් මේ වන විට පුද්ගලයින් 549 ක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

Read more

Local News