කොරෝනා ආසාදනයෙන් ඊයේ මියගිය කාන්තාව ඇසුරු කළ පිරිසක් PCR පරික්ෂණයට

Share

කොළඹ 15 මෝදර මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ කොවිඩ් නයින්ටින් අසාදිතව ඊයේ (05) දින මියගිය කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් පිරිසක් අද (06) PCR පරික්ෂණයට ලක් කිරිමට නියමිතව තිබේ.

 

පළමු මට්ටමේ ආශ්‍රිතයින් 60 දෙනෙකු අද දිනයේ PCR පරික්ෂණයට ලක්කරන බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සසංක රණසිංහ මහතා කියා සිටියේ ය.

Read more

Local News