චීනයේ හුබෙයි පළාතේ පාසල් යළි විවෘත කරයි

Share

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයෙන් අනතුරුව පළමු වරට චීනයේ හුබෙයි පළාතේ පාසල් අධ්‍යයන කටයුතු සඳහා යළි විවෘත කර තිබෙන බව වාර්තා වේ.

 

දින 32ක කාලයක් තුළ හුබෙයි ප්‍රාන්තයෙන් වෛරස ආසාදිතයෙකු වාර්තා වී නොමැත.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයෙන් අනතුරුව චීනයේ හුබෙයි ප්‍රාන්තයේ පාසල්වල ඉහළ ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කර තිබේ.

Read more

Local News