හෙට (07) සිට දින 04ක කාලයක් කොළඹ මැනිං වෙළඳපොල වසා තැබෙයි.
ඒ අනුව නැවත මැනිං තොග වෙළඳපොල විවෘත කරනු ලබන්නේ එළඹෙන 11 වැනිදායි.
වෙසක් පොහොය දින හා සති අන්ත නිවාඩු දින සැලකිල්ලට ගනිමින් හෙට සිට දින 4 ක් පුරා මැනිං තොග වෙළඳපොළ වසාදැමීමට තීරණය කර තිබේ.
Share

Read more