කොරෝනා ආසාදිතව සිටි තවත් නාවික හමුදා සමාජිකයින් 8ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සමාජිකයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

 

මේ අනුව කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිට පුර්ණ සුවය ලැබු නාවික හමුදා සමාජිකයන් ගණන 12ක් දක්වා ඉහල ගොස් තිබේ.

Read more

Local News