ඉදිරි දින කිහිපය තුළ කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් සති තුනක පමණ කාලයක් එන්නත් ලබාදීමේ කටයුතු ප්‍රමාද වූ බවයි.



