කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා පිටව යයි

Share

අද(07) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 232 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද දිනය වන විට කොරෝනා ආසාදිතයින් 797 දෙනෙක් වාර්තා වී ඇත.

මේ අතර පුද්ගලයින් 556 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව සිටියි.

Read more

Local News