ඊයේ හමුවු ආසාදිතයින්ගෙන් 25ක් නාවික හමුදා සාමාජිකයින්

Share

ඊයේ (07) හඳුනා ගත් කොරොනා වෛරස ආසාදිතයින් 27 දෙනාගෙන් 25 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව වාර්තා වේ.

 

අනෙක් දෙදෙනා නාවික හමුදා සමාජිකයෙක් ඇසුරු කළ දරුවෙක් සහ ඩුබායි සිට පැමිණි පුද්ගලයෙක් බව සඳහන්.

Read more

Local News