ලොව පුරා කොවිඩ් නයින්ටීන් මරණ දෙලක්ෂ හැත්තෑ දහස ඉක්මවා යයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් අද වන විට ලොවපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 270,700 ඉක්මවා තිබේ.

 

මේ දක්වා ගෝලීය වශයෙන් වාර්තා වන මුළු ආසාදිතයන් ගණන 3,916,257ක්.

 

Read more

Local News