ඉරානයේ ටෙහෙරාන් නුවර භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
භූ කම්පනයත් සමඟ ඇති වූ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
රිච්ටර් මාපකයේ ඒකක 5යි දශම 1 ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇත.




