කොරෝනා ආසාදිතව සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින් ගණන 16ක්

Share

කොරෝනා ආසාදනය වී රෝහල් ගත කළ නාවික හමුදා සාමාජිකයින් 16 දෙනෙකු මේ වන විට රෝහල්වලින් පිටත්ව ගොස් අවසන් බව නාවික හමුදාව පවසයි.

 

මෙලෙස රෝහල් වෙතින් පිටත්ව ගිය සියලුම නාවිකයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට ද නාවික හමුදාව කටයුතු කර තිබේ.

Read more

Local News