හෙරොයින් ජාවාරම්කරුවන් තිදෙනෙක් තැන් 2කදී අල්ලයි

Share

ගල්කිස්ස සහ මොරොන්තුඩුව ප්‍රදේශවල දී හෙරොයින් ජාවාරම්කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ගල්කිස්ස කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය සහ මොරොන්තුඩුව පොලීසිය සිදුකළ වැටලීම්වලදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදි එම සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 12කට ආසන්න තොගයක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගල්කිස්ස සහ පානදුර මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News