ලොව පුරා සිදුව ඇති කොරෝනා මරණ ගණන දෙලක්ෂ හැත්තෑ පන්දහස් නවසිය හැට ඉක්මවයි

Share

කොවිඩ් නයින්ටීන් හේතුවෙන් අද වන විට ලොවපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ පන්දහස් නවසිය හැට ඉක්මවා තිබේ.

 

වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව හතළිස් ලක්ෂ දසදහස් හයසිය පනස් තුනක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

යුරෝපා කලාපයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන එක්සත් රාජධානියේ ගත වූ පැය 24 තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 626ක්.

ඒ සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 31,241 දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News