ඇඳිරි නීතිය කඩකළ සමස්ත පුද්ගලයින් ගණන 49,784ක් දක්වා ඉහළට

Share

අද(09) උදෑසන 6.00 න් අවසන්වූ ගත වූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පුද්ගලයින් 1,059 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

වාහන 249ක් ද පොලිස් භාරයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඒ අනුව ඇඳිරි නීතිය පැනවූ කාලය තුළ එය උල්ලංඝනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් ගණන 49,784 දක්වා ඉහළ යන අතර පොලිස් භාරයට ගැනුණු සමස්ත වාහන ගණන 12,903ක්.

Read more

Local News