මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 863ක් දක්වා ඉහළට

Share

ඊයේ(10) රාත්‍රී 11.55 නිකුත් කළ වාර්තාවලට අනුව තවත් කොරෝනා ආසාදිතයින් 7දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 863ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 321 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 533 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

Read more

Local News