ප්‍රවීන සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඔහු 71 වන වියේ පසු වී ඇත.
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
Share

Read more