අමාත්‍යාංශ 7කට නව ලේකම්වරු පත් කරයි

Share

කැබිනට් අමාත්‍යාංශ 07කට ලේකම්වරු අලුතින් පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

නව ලේකම්වරුන්ගේ නම් සහ අමාත්‍යාංශ මෙසේය.

1.එස්.එම්. මොහොමඩ් මහත්මිය
අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය

2.ජේ.ජේ. රත්නසිරි මහතා
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය

3.එස්.හෙට්ටිආරච්චි මහතා
සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශය

4.එච්.කේ.ඩී.ඩබ්.එම්.එන්.බී. හපුහින්න මහතා
කාන්තා සහ ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය

5.ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය
අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යාංශය

6.මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඒ.කේ.එස්. පෙරේරා මහතා
මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය

7.මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා
සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය

Read more

Local News