තිස්ස විජේසුරේන්ද්‍ර මහතාගේ දේහය පිළිබදව අවසන් කටයුතු අද

Share

අභාවප්‍රාප්ත වු ප්‍රවීන සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතාගේ දේහය පිළිබදව අවසන් කටයුතු අද(12) පස්වරුවේ පන්පිටිය සුසානභුමියේ දි සිදු කිරිමට නියමිතයි.

 

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඔහු ඊයේ(11) දින අභාවප්‍රාප්ත වුණි.

මිය යන විට ඒ මහතා 71 වන වියේ පසුවිය.

ඒ මහතාගේ දේහය මේ වනවිට මහරගම පුද්ගලික මල් ශාලාවක තැම්පත් කර ඇත.

Read more

Local News