කොරෝනා ආසාදිතයෙකුගෙන් පිටවන ඛේට බිඳිති විනාඩි 8ක් අවකාශයේ රැදෙන බවට හෙළිවේ

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයෙකු කතා කිරිමේ දී මුඛයෙන් පිටවන ඛේට බිඳිති විනාඩි 8ක කාලයක් අවකාශයේ රැඳී පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත.

 

මෙය අමෙරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය හා ජාතික සෞඛ්‍ය ආයතනය එක්ව සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එම ඛේට බිඳිති විනාඩි 08ක කාලයක් වාතයේ රැඳි පවතින අතර යමෙකු ඒවා ආශ්වාස කළහොත් ඔහුට වෛරසය ආසාදනය වන බව පරික්ෂණයෙන් හෙළි වී ඇත.

Read more

Local News