ඊයේ හඳුනා ගත් ආසාදිතයින් 10 දෙනාගෙන් 8ක් ම නාවික සෙබළුන්

Share

මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 925ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඊයේ හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් 10 දෙනාගෙන් 8 දෙනෙකු ම නාවික හමුදා සෙබළුන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම ඉතිරි දෙදෙනා එම නාවික සෙබළුන්ගේ පවුල්වල සමාජිකයින් බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Read more

Local News