ඊයේ(14) රාත්‍රී 10.25 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් වාර්තා වී තිබේ.
ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 925 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මේ වන විට රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 471 ක් වේ.
වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ මේ වන විට 445දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.
මේ වන විට කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.



