යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 98 දෙනෙකුගෙන් යුතු පිරිසක් දින 47ක නිරෝධායන කටයුතු සාර්ථකව නිමකොට නිරෝධායන සහතිකපත් ලබා PCR පරීක්ෂණයකින් ද අනතුරුව අද(15) දින යුද හමුදාවට අයත් බස් රථ මගින් තම නිවෙස් වෙත පිටත්කර හරින ලදී.
ඔවුන් පසුගිය 30 වන දින ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ගෙන ඇත.



