වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලය දිගු කෙරේ

Share

දැනට කල් පිරී ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා 2020 ජුලි 31 වන දින දක්වා සහන කාලයක් ලබා දීමට තිරණය කර ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් නිවේදනය කර ඇත.

 

ඒ අනුව 2020 මාර්තු මස 13 වන දින සිට ජුලි 31 දක්වා කාල සීමාව තුල කල්පිරෙන වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී දඩ මුදල් අය නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා තවදුරටත් සඳහන් කරයි.

Read more

Local News