ආසන ගනණට පමණක් මගීන් නංවා ගැනීම ඉදිරියටත් ක්‍රියාත්මකයි

Share

සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමිවන්නේ නම් ලබන සඳුදා සිට අන්තර් පළාත් බස් රථ ධාවනය ආරම්භකළ හැකි බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

හම්බන්තොටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ආසන ගනණට පමණක් මගීන් නංවා ගැනීම ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

Read more

Local News