කොවිඩ් නයින්ටීන් තත්ත්වය හේතුවෙන් ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව මියන්මාරයේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 74 දෙනෙකු යළි මෙරටට පැමිණ ඇත.
මියන්මාරයේ යැන්ග්ගොන් ගුවන් තොටුපළේ සිට මියන්මාර ගුවන් සේවයට අයත් 8 M.- 611 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම පිරිස අද(16) දහවල් 12.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.



