ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව හෙට රැස්වෙයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට(18) දිනයේ රැස්වීමට නියමිතව තිබේ.

 

එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසීය.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතයි.

Read more

Local News