අද(17) රාත්‍රී 08.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 964ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර අද වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සමස්ත රෝගීන් සංඛ්‍යාව 538ක් දක්වා ඉහළ ගියේය.
Share

Read more