අද(17) රාත්රී 8.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් හය දෙනෙක් වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 970 ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් දස දෙනෙක් වාර්තා විය.
අද දිනය තුළ 18 දෙනෙක් පූර්ණ සුවය ලැබු අතර ඒ සමඟ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 538ක් දක්වා ඉහළ ගියේය.
මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 423 දෙනෙක් රෝහල්ගතව ප්රතිකාර ලබයි.



