කොරෝන වෛයිරසය පැතිරීම වැළැක්වීම සඳහා නිරෝධායන නීතිය යටතේ යාපනය, කිලිනොච්චි සහ මුල්ලතිව් යන ප්‍රදේශවල රැස්වීම් පැවැත්වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශය උතුරේ ආරක්ෂක හමුදාවන්ට උපදෙස් දී තිබේ.
Share
Read more



