නිරෝධායනය අවසන් කළ තවත් 98ක් පිටව යයි

Share

නිරෝධායනය සාර්ථකව අවසන් කළ පිරිසක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇත.

 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පිහිටවනු ලැබු පලාලි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වු පුද්ගලයින් 98 දෙනෙකු මෙලෙස නිවෙස් බලා පිටව ගොස් තිබේ.

Read more

Local News