රුසියාවේ රැඳී සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

Share

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රුසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 181 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(25) අලුයම මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

 

මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 1206 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 5.50 ට රුසියාවේ, මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

රුසියාවේ සිට ශ්‍රී ලංකාවට මේ ආකාරයට රැගෙන ආ දෙවන කණ්ඩායම මෙය වෙයි.

Read more

Local News