ඊයේ දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 61ක්

Share

මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1530ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඊයේ(28) දිනය තුළ පමණක් වෛරස ආසාදිතයන් 61 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඉන් 35 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වල රැදි සිටින පුද්ගලයන් වෙන අතර, 26 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Read more

Local News