කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18ක් වතුර නෑ

Share

හෙට(30) පැය 18ක කාලයක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව හෙට පෙරවරු 09.00 සිට 31 වන ඉරිදා අළුයම 03.00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනුු ලබයි.

කොළඹ 02, 03, 07, 08, 09 සහ 10 යන ප්‍රදේශවලට මෙලෙස ජලසැපයුම අත්හිටුවෙන අතර කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේය.

Read more

Local News