මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1531ක් දක්වා ඉහළට

Share

කොවිඩ්-19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

 

ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයිගේ ගණන 1531ක් දක්වා ඉහළ ගොස් ඇත.

සුවය ලැබු මුළු අසාදිතයින් 754 ක්.

මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 767ක් ප්‍රතිකාර ලබමින් සිටියි.

Read more

Local News